නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන කැබිනට් සංශෝධනයේ සමාජ සවිබල ගැන්වීමේ නියෝ්ජ්ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු සමාජ සුබසාධන, සවිබල ගැන්වීම් හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමති ලෙස කටයුුතු කළේය.