නිතී විරෝධීව ප්රවාහනය කරමින් තිබූ කිලෝ ග්රෑම් 7ක බරකින් යුත් රන් බිස්කට් 70ක් තම භාරයට ගැනීමට නාවික හමුදා ආරක්ෂ නිළධාරීන්ට හැකිවිණි. කන්කසන්තුරේ මුහුදේ දී මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනෙකු සමගින් මෙම රන් බිස්කට් නාවික හමුදා භාරය ගෙන තිබේ. රන් බිස්කට් 70වේ වටිනාකම රුපියල් ලක්ෂ පනහක් පමණ වන බවද වාර්තාවේ.