කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම වෙනුවෙන් හදුන්වාදුන් නව රථවාහන සැලැස්මට අනුව කටයුතුකිරීමේ පෙරහුරුවක් අද (10) සහ හෙට (11) කි‍්‍රයාත්මක වනබව රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව හෙට දිනයේ (ඉරිදා දින) 7.30 සිට 8.45 දක්වා එම සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ රාජගිරිය සහ මහරගම ප්රදේශවලය.