රතුපස්වලදී ජලය ඉල්ලා විරෝධතා පැවැත්වූ විරෝධතා කරුවන්ට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අති බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු යුද හමුදාවේ සිව්දෙනෙකු එළැඹෙන 28 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (14දා) නියෝග කළේය.
මේ අතර හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ (විශ්‍රාමික) මහතාද අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශය්ක් ලබාදීමට පැමිණ ඇත.