රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙන් අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්ව තිබේ.
හිමේෂ් පි‍්‍රයංකර නොහොත් හිච්චා (30) ශී‍්‍රමාල් තුෂාර නොහොත් (තට්ටයා) අවුරුදු (31) යන සැඟවී සිටි සැකකරුවන් ඊයේ (08දා) හික්කඩුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.