රණවිරු පවුල්වල හැඟීම් දැනීම් තමාට ඉතා හොඳින් වැටහෙන බවද පසුගිය කාලය තුළ ආණ්ඩු වෙනස් වුවද රණවිරු සේවා අධිකාරිය සිය සේවාවන් කාර්යක්ෂමව සිදුකරගෙන ගොස් ඇති බවත් ඉදිරියේදී තව තවත් වෙනස්කම් සිදුකර අධිකාරිය මගින් පුළුල් සේවාවක් රණවිරු පවුල්වෙත සිදුකරන බව එහි සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
උසස් අධ්‍යාපනය ලබන රණවිරු දරුවන් 17 කු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානයකට එක්වෙමින් ෆොන්සේකා මහත්මිය මෙම අදහස් පළ කළාය.
.jpg)
ඡායාරූප එෂාන් ප්‍රනාන්දු