රණ මයුර පදක්කම සොරා ගැනීමට පහක් අත්අඩංගුවට
- 7 05 2018
- 09:24
- {{hitsCtrl.values.hits}} views
- . .
අභාවප්රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවන දිනයේදී ඔහුගේ රණ මයුර පදක්කම සොරාගත් සිදුවීමට සම්බන්ධව සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන විට එම පදක්කම සොරාගත් පුද්ගලයින් එය කොලුලුපිටිය - කඩුවෙල පෞද්ගලික බස් රථයකදී දමා ගොස් තිබියදී සොයාගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
