පොළොන්නරුව, වැලිකන්ද සහ මැදිරිගිරිය යන ප්‍රාදේශිය ලේකම් බලප්‍ර‘දේශවල තත්ත්වය පිළිබඳව සොයා බැලීමට හෙට (14දා) විදේශීය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් පිරිසක් එම ප්‍ර‘දේශයේ සංචාරයක නිරත වෙති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාවිසින් මෙම සංචාරය සංවිධානය කර තිබේ.
තිස් අවුරුදු යුද්ධය නිසා පීඩාවට පත් වූ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ ජීවත් වන ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා විදේශ ආධාර ලබාගැනීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කර ඇත.