www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්රහස්පතින්දා
හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයේ රටබීම හලක ගින්නක් ඇතිව තිබෙන බව පොලීසිය කියයි. ඊයේ (18දා) රාත්රියේ ගින්න ඇතිව තිබේ. පොලීසිය හා ප්ර දේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත. ගින්නට හේතුව හෝ ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බව පොලීසිය පවසයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd