විදුලිය බිඳවැටීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා නැගිය එය පිළිගත නොහැකි බව පැවසීය.
එමෙන්ම හෙතෙම සඳහන් කරන ලද්දේ රටේ පවතින විදුලි අර්බුධයට පිළියමක් ලෙස ජනතාවට විදුලි පන්දම් ලබා දෙන්නයැයි තමන් යෝජනා කරන බවය.කෙසේවෙතත් එය අනවශ්‍ය කථාවක් බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.