විදෙස් රැකියාවේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූවන්ට ඔවුන්ගේ පවුල් වලටත්, ආබාධිත වූවන්ටත් රුපියල් මිලියන 45ක වන්දි ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කොට තිබේ. ඒ අනුව එම පවුල් සඳහා හෙට (28දා) අමාත්‍යාංශයේ පැවැත්වෙන උත්සවයකදි මෙම මුදල් බොදාදිම සිදුකරනු ඇත.