කටාර් සහ කුවෙට් රටවල ගෘහ සේවයේ නිරතව සිටියදී විවිධ හිංසනයන්ට ලක් වූ ශ්රි ලාංකියක් 115 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.
අද අළුයම මැදපෙරදිග ගුවන් සේවවාන්ට අයත් යානා 04 කින් ඔවුන් දිවයිනට පැමිණි බව වාර්තාවෙයි.
කාන්තාවන් 73 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 42 දෙනෙකු ඒ අතර වෙයි.