රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව ලිහිල් කිරීමට මෙන්ම උපරිම වයස් සීමාවක් හදුන්වාදීමට අපේ‍්‍රල් මාසයේ කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම වයස් සීමාවන්, මැදපෙරදිග රටවල් හා මැදපෙරදිග නොවන රටවල් සඳහා කි‍්‍රයාත්මක කරන බවත් දැනට කි‍්‍රයාත්මක වයස් සීමාවන්ට අනුව, සෞදි අරාබියේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 25 සම්පූර්ණ වී තිබිය යුතු බවත් එම කාර්යාංශය සදහන් කළේ ය.