රක්නා ආරක්ෂක සමාගම ඈවර කර එහි සේවා නාවික හමුදාවට හා සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුවට පැවැරීමට කැබනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩාලයට ඉරිපත් කර තිබේ. පසුගිය රජය විසින් රක්නා ආරක්ෂක සමාගම ස්ථාපිත කරනු ලැබීය.
නීතපති විසින් කරනු ලැබී නිර්දේශ අනුව ජනපතිවරයා කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණි.