රංවල අනතුරින් තිදෙනෙක් මරුට
- 12 06 2015
- 09:28
- {{hitsCtrl.values.hits}} views
- වරකාපොළ රංගන රුවන්
කොළඹ - නුවර මාර්ගයේ කෑගල්ල, රංවල ප්රදේශයේ අද (12දා) සිදුවූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ටිපර් රථයක් හා වෑන් රථ දෙකක් ගැටී මෙම අනතුරුව සිදුව තිබේ. ටිපර් රථයේ රියදුරු හා පාරේ ගමන්ගත් මගීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව අැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
