රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
මීට පෙර රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන් මෙම නව පත්වීම සිදුකර තිබේ.