www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති ලුතිනන් යෝ්ෂිත රාජපක්ෂට ඇප ලබා දීම සඳහා කැඳවූ පෙත්සම යළි එළැඹෙන 14 දා තෙක් විභාගයට ගැනීමට කොළම මහාධිකරණය අද තීන්දු කළේය. යෝෂිත ඇප ලබාගැනීමේ පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද නීතිඥ ලෝගුවෙන් සැරසී අධිකරණයට පැමිණියේය.
popular news
චූලපද්මේන්ද්ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd