සීඑස්එන් නාලිකාව සම්බන්ධ සිදුවීමකට සැකපිට අත්අඩංගුවේ පසුවන යෝෂිත රාජපක්ෂ ඇතුළු සෙසු පිරිස ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා අද(10) නියෝග කළේය.
නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අශාන් රවිනාත් ප්රනාන්දු, කවිශාන් දිසානායක අයද ඒ අතර වේ.
.