නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සිවිල් ප්‍රශ්නයකට නිසා ඔහු සම්බන්ධයෙන් නාවික හමුදාව පරීක්ෂණයක් සිදුනොකරන බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ රටේ උත්තරීතම ආයතනය වන ගරු අධිකරණයෙන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අලෙවි අක්රම් මහතා සඳහන් කළේය.