යෝෂිතට ඇප ඉල්ලා අයඳුමක්
- 15 02 2016
- 17:46
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
මුදල් විශුද්ධීකරණය ඇතුළු චෝදනා හයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනාට ඇප ඉල්ලා කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඇප අයදුමක් ඉදිරිපත් කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
