යෙමනයේ යුද ගැටුම් වලට මැදිව වී සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 29 දෙනෙක් අද (8දා) රාත්‍රි 8.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියහ.
දිවයිනට පැමිණි පිරිස අතර මහනුවර, යක්කල, වත්තල, කිරිල්ලවල, රත්ගම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
පැමිණ සිටි පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් පිරිමි පුද්ගලයෝ 26 දෙනෙක් වුහ.