නව යුද හමුදාපති ලෙස පත්වූ ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා අද (26දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සිය ධූරයේ රාජකාරි කටයුතු සම්බන්ධව කෙටි පිළිසඳරක නිතරවූ නව යුද හමුදාපතිවරයා මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත සමරු සිහිවටනයක් ද පිළිගැන්වීය.