රත්න කහදමෝදර ප්රදේශයේදී මුහුදේ දියනෑමට ගිය වයස වුරුදු 73 ක පමණ යුක්රේන ජාතිකයෙකු අද (04දා) දහවල් දියේ ගිලි මියගොස් තිබෙනවා .
එම වෙරළ ආසන්නයේම තිබෙන සංචාරක හෝටලයක මෙම විදේශිකයා නැවතී සිට තිබේ.
දියෙගිලිමෙන් පසුව ගොඩට ගත් විදේසිකයා රන්න රෝහලට තුලත් කර ඇති අතර රෝහලට රැගෙන එනවිටත් ඔහු මියගොස් සිටිබව රෝහල් ප්රකාශකයෙකු පැවසිය.