යාල්දේවිගේ යාපන ගමනට බාධාවක් නෑ
- 11 10 2014
- 11:53
- {{hitsCtrl.values.hits}} views
- . .
පලෙයි දක්වා පමණක් ධාවනය වන යාල් දේවී දුම්රිය අනිද්දා (13) සිට යාපනය දක්වා ගමන් කරවීමට නියමිතය.
දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම ධාවනය පිළිබඳ ගැටලුවක් පැවැතුණි. නමුත් වර්ජනය අවසන් හෙයින් යාල්දේවිය නැවතත් යාපනයට ගමන් කරවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
