www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
යාල ජාතික වනෝද්‍යානයේ සිටි දිවියෙකු වාහනයක ගැටීමෙන් මියගොස් තිබෙනවා . යාල කලාප අංක එක. ප්‍රදේශයේදී මෙම දිවියා මියගොස් සිට ඇත .මෙසේ මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වන ගැහැණු සතෙකු බවත් ගෙල ලෙදෙසේ සුසුම්නාව කැඩීම මියයාමට හේතුවී ඇතිබවත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි .
ශ්‍රිලංකාවේ යාල , විල්පත්තු වැනි වනෝද්‍යාන තුල දුලබව දක්නට ලැබෙන දිවියන් යාල වනෝද්‍යාන තුළ ඇත්තේ 60 කට අඩු ප්‍රමාණයක් වේ. කෙසේ නමුත් සතුන් මේ අකාරයෙන් වාහනවල ගැටී මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බොහෝ වාහන වල වේගය නිසා වේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd