අධි සුඛෝපභෝගී මැදිරියේ එක් ආසනයක් සඳහා ප්රවේශපත්ර ගාස්තුව රුපියල් 1,500ක් වන අතර පළමු පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 900ක් ද, දෙවන පන්තියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල් 800ක් ද, තුන්වන පන්තියේ ප්රවේශ පත්රයක් සඳහා රුපියල් 320ක මිලක්ද නියම කර ඇත.
ආසන වෙන්කිරීම මොබිටෙල්, ඩයලොග් හා එටිසලාට් ජංගම දුරකතන හරහා 365 හෝ ටෙලිකොම් දුරකනන හරහා 1365 ඇමතීමෙන්ද සිදුකළ හැක.