යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ ගැටුමක්
- 28 07 2014
- 14:33
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ සිසු දෙපිරිසක් අතර අද (28දා) උදෑසන ඇති වූ ගැටුමකින් පීඨයේ දෙවැනි වසර සිසුන් තිදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.
වවුනියාව පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසර සිසුන් පිරිසක් හා දෙවැනි වසර සිසුන් පිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවත් එහිදී කළමනාකරණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවියක් හා සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලීසිය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.