යාපනය සරසවියේ ඇතුවූ ගැටුම පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කළ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
යාපනය සරවියේ ඉංජිනේරු පීඨ මණ්ඩල සාමාජික, විදුල බල මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ පී.පී.කේ.යූ. ගුණතිලක මහතා ඇතුළු කමිටුවක් මෙසේ පත්කළ බව අමාත්‍යවරයා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
කමිටුවේ වාර්තාවෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.