www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාන ගණනාවක කිසියම් පිරිසක් විසින් කොටි සංවිධානයේ මහවිරු දින සැමරීම සඳහා පෝස්ටර් අලවා ඇතැයි එම විශ්වවිද්‍යාලයේ සිසුහු පවසති.
හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය හෙට දිනයට යෙදී ඇති අතර, එම සංවිධානයේ මියගියවුන් වෙනුවෙන් සිදුකෙරෙන මහවිරු දින සැමරුම 27 වැනිදා සිදු කෙරෙන බවද එම පෝස්ටර්වල සඳහන් වී ඇතැයිසිසුහු සඳහන් කරති.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd