ජනවාරි 8 වැනිදා විප්ලවය ඉදිරියට ගෙන යමින්, යහපාලනය හා සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමිව තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.
ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන්කිරීම අනවශ්‍ය බවත් එක මවකගේ දරුවන් ලෙස ශ්‍රී ලංකාව නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම සඳහා එකතුවෙන ලෙසත්, රට ඉහළට ඔසවා තැබීමට එකා මෙන්ම උරදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.