යහපාලන පිරිසට අද රාත්රිෙය්දිවත් නින්ද යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ආණ්ඩුවේ ප්රකාශයකින් හතරවැනිදාට කලින් රාජපක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුව ගන්නා බව පැවැසූ බවත් ඒ අනුව එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පැවැසිය.
තවදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා පැවැසුවේ රාජපක්ෂවරු 10ක් අත්අඩංගුවට ගත්තත් ජනතා සේවය ඉදිරියට කරගෙන යන බවයි.