යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග සංවිධාන කිහිපයක් අද (23දා) පෙරවරුවේදී අවබෝධතා ගිවිසුමකට එළැඹියේය.
මරදාන සාමාජික හා සමාජීය කේන්ද්‍ර‘යේදී එසේ ගිවිසුමට අත්සන් කළේ, ශ්‍රී ලංකා කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලාංකික එකමුතුව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය, පාරිභෝගික හා ගොවිඅයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය හා මගී අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යන සංවිධානයි.