ෙරටේ සිදුවන අපරාධ රැල්ල මැඩපැවැත්විම සඳහා යහපාලනය පසෙකින් තබා යම් ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වැඩබාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.