යද හමුදාවේ මාණ්ඩලික ප්රධානී මිලින්ද පීරිස්
- 13 02 2016
- 09:10
- {{hitsCtrl.values.hits}} views
- . .
යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී තනතුරට මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත්කොට තිබෙනවා.
ඊයේ (12දා) සිට ක්රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකොට තිබෙන අතර ඔහුගේ දෙවැනියා ලෙස මේජර් ජනරාල් සුමේධ පෙරේරා පත්කොට තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
