අලව්ව ප්රදේශයේදී අද (14දා) සිදුවූ අනතුරකින් යතුරු පැදිකරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදියක් දුරකතන කණුවක ගැටීමෙන් අනතුරුව සිදුව තිබෙන අතර එහිදී යතුරුපැදියේ ගමන්ගත් යතුරුපැදිකරුවන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.