යතුරුපැදි වලින් සිදුවන අනතුරු දිගින් දිගටම වර්ධනය වෙන බවත්, ඒ සඳහා ප්රධාන හේතු 4ක් පවතින බවත් පොලීසිය කියයි.
01. ආරක්ෂක හිස් වැසුෙමි නිකට පටිය නිසි ලෙස තද නොකිරිම.
02. ආරක්ෂක හිස්වැසුමි නොමැතිව පැදවිම.
03.ඉදිරිය අපහැදිලිව තිබියදි අනිකුත් වාහන වලට ඉස්සර කිරිම.
04. පාලනය කරගත නොහැකි වේගයෙන් ධාවනය කිරිම.
යන හේතු අනතුරු වැඩිවීමට බලපාන බව පොලීසිය සඳහන කරයි.
ඒ අනුව එළැඹෙන 10දා සිට
01. ආරක්ෂක හිස්වැසුෙමි නිකට පටිය තදකර නොමැතිව යතුරුපැදියේ ගමන් කිරිම.
02. වර්ණ ගන්වන ලද වයිසරයක් සමග යතුරුපැදිය පැදවිම.
03. නියමිත මංතීරුවල ගමන් නොකරමින් ඉදිරිය අපහැදිලිව තිබියදි අනෙතුක් වාහන ඉස්සර කිරිම.
යන වැරදි සඳහා නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.