පොසොන් නිවාඩුව තිබෙන අවස්ථාවේ තමාව අත්අඩංගුවට ගත්තේ දින කිහිපයක් හෝ තමාව සිර ගත කිරිමේ අදහසින් බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.
විශේෂ විමර්ශන ඒකකය විසින් මන්ත්රීවරයා අද අත්අඩංගුවට ගත් අතර ඉන් අනතුරුව සිය ෆේස් බුක් ගිණුම සටහනක් එක්කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කළේ සිරගත කිරීමේ අවධානම දැනගෙන බවත් යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් ඔහු පවසයි.
ෆේස්බුක් සටහන