කොළඹ මහනුවර මාර්ගයේ යක්කල නගරයේ පිහිටි ආහාර සැපයුම් ස්ථානයකටඅංක තහඩු රහිත යතුරුපැදියකින් කඩාවැදුණු අවිගත් කොල්ලකරුවන් දෙදෙනකු එහි අයකැමි බියගන්වා රුපියල් ලක්ෂයක පමණ මුදල්ද, එහි සිටි පාරිභෝගිකයන් දෙදෙනෙකු පැලඳ සිටි රන් දම්වැල් කඩාගෙන පළාගොස් ඇතැයි ගම්පහ පොලීසිය කියයි. ඊයේ (22දා) රාත්රී7.45 ට පමණ මෙමකොල්ලයසිදුවඇත.