ඉදිරි ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය ප්‍රාර්තනා කිරීම හරහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ හදවත ස්පර්ශ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසා තිබේ.
මේ හරහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාව පිළිබඳව තිබූ වැරදි වැටහීම් අවම කර ගැනීමටත් හේතු වූ බව ස්වාමි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව ද හින්දු පුවත් සේවය පවසයි.