මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදී මාර්තු අනුරාධපුරයේ චාරිකාවකට එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මාර්තු 13දා ආරම්භවනවා.
මාර්තු 14දා ඔහු යාපනයේ සංචාරයකද නිරතවනවා.