විදුලි මෝටර් ආරෝපණ මධ්‍යස්ථාන (Charging Centers) ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ටද අවස්ථාව ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව අම අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි ඉන්ධන හල්, සුපිරි වෙළඳ සැල්, මෙන්ම ව්‍යාප්තවීමේ ප්‍රවණතාව අනුව නිවාසවලටද ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
රාත්‍රී 10.00 සිටඅලුයම 4.00 දක්වා කාලසීමාව තුළ මධ්‍යස්ථාන විවෘත කිරීමට රජයේ අවධානය යොමු තිබේ.