සොරකමක් සඳහා මෙරවක පෝරුපිටිය නිවසට පැමිණි සැකකරුවෙකු විසින් එම නිවසේ කාන්තාව ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
සොරකමට පැමිණි පුද්ගලයා නිවසේ සිටියදී ගෙහිමි කාන්තාව නිවසට පැමිණ ඇති බවත් එහිදී ඝාතනය සිදුව ඇති බවත් පොලීසිය සැකකරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඒ. යසවතී නම් 49 හැවැරිදි කාන්තාවකි.