මෙරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාව ඉවත් වූ ප්‍රදේශ රැසක වන සතුන් දඩයම හා ගස් කැපීමේ ජාවාරම් සිදුවන බව යාබද ගම්මානවල පදිංචි ජනතාව පවසති.
ජලයෙන් යටවන ප්‍රදේශවල පදිංචි වැසියන් එයින් ඉවත්වීමත් පිටස්තර පුද්ගලයන් ඒ ප්‍රදේශවලට ඇතුළු නොවන හෙයින් විවිධ ජාවාරම් කරුවන්ට වාසි සහගත තත්ත්වයක් එමඟින් නිර්මාණය වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
නාඋල - ඉන්දික අරුණ කුමාර