පසුගිය පළාත් සභා සමයේදී මොණරාගල දිස්ත්රික්කයේ මැතිවරණ කාර්යාලවලට අලාභ හානි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මොනරාගල ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ආර්. එමි. රණවීර මොනරාගල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 11 දා තේ රක්ෂිත බන්ධනාගාර ගතකර කළ බව පොලීසිය කියයි.