මොනරාගල දිස්ත්රික්කයේ බලය තහවුරු කර ගැනීමට සන්ධානය සමත්ව තිබේ. ඔවුන් මන්ත්රීධුර තුනක් හිමිකගෙන තිබෙන අතර එජාපයට හිමිව ඇත්තේ මන්ත්රීධුර දෙකක් පමණි. 2010 වසරේ පැවැති මැතිවරණයේදී සන්ධානයට මොනරාගලින් ආසන 4ක් හා එජාපයට ආසන දෙකක් හිමිව තිබුණි. ඒ අනුව සන්ධානයට අහිමිවූ ආසනය එජාපය හිමිකරගෙන තබේ.