මොනරාගල - මැදගම - තිඹිරිය රක්ෂිතයේ ගින්න තවමත්
- 26 07 2014
- 16:12
- {{hitsCtrl.values.hits}} views
- . .
මොනරාගල - මැදගම - තිඹිරිය රක්ෂිතයේ ඊයේ (25) රාත්රියේ ගින්නක් හටගෙන තිබෙනවා.ගින්නෙන් අක්කර 1500 කට වැඩි ප්රදේශයක් විනාශ වී ඇති අතර පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න මැඩපැවැත්වීම අපහසු බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
