මොනරාගල පොලීසියේ පොලිස් ස්ථානාධිපති තනතුරට දඹගල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂකඑච්.ජී. ඩබි. එල්. දේශපි‍්‍රය මහතා පත්කර තිබේ.
ඒ අනුව මොනරාගල පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස තාවකාලිකව පත් කර තිබූ ප්‍රධාන පොලිස් පරික්ෂක එම්. ඒ. පි අබේරත්න දඹගල්ල පොලිස් ස්ථානාධිපති වශයෙන් පත්කර තිබේ .
මෙම මාරුවිමි වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරය ලබා දී තිබෙන බව පොලීසිය කියයි.