මොනරාගල දිස්ත්රික්කයේ දේශපාලන පක්ෂ කාර්යාලවලට පහර දීමේ සිද්ධි සම්බන්ධව ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මේ දක්වා නිසි ක්රියාමාර්ග ගෙන නොමැති බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යාමට ප්රථම එය පාලනය කිරීමට යොමුවන ලෙස පැෆරල් සංවිධානය අදාළ අංශ වෙත දැනුම් දෙයි.