පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07දා) උදෑසන 9.37 ට යෙදී තිබූ සුබ මොහොතින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නාම යෝජනා භාරදීම හෙට(8) උදෑසන 9.00 ට රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.