බරපතල ඝනයේ මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇත.
මේ සඳහා පිරිමි හා කාන්තා නිලධාරිනියන් බඳවාගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
ඒ යටත් සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂක, පොලිස් සැරයන්හා කාන්තා පොලිස් නිලයන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
මෙම ඒකකයෙන් බරපතල ඝනයේ මූල්‍ය වංචා, විශ්වාසය කඩකිරීම්, සාවද්‍ය පරිහරනය හා මුදල් විශුද්ධිකරණය වැනි වරදවල් කඩිනමින් විමර්ශනය කර අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.